Friday, May 7, 2010

2010/05/08

Lankadeepa
ලංකාදීප



සහන දෙනවා කියලා කිව්වෙ හිටපු ඇමතිතමා නි. මේ අලුත් ඇමති කෙනෙක් නි. අපි බලමු එතමා ජනතාවට සහන දෙන හැටි....


Lakbima
ලක්බිම
ගෑස් මිල වැඩි වීමෙන් උද්දාමයට පත් වුන ගෑස් සමාගම් Jhonston ඇමතිතමාට සම්පූර්ණ සහයෝගය දෙනවා වගේ, නමුත් ඡනතාව මොනවා කියයි ද ?


Dinamina
දිනමිණ

අපේ අලුත් මාඪ්‍ය ඇමතිතමා ගෙන් මාඩ්‍යවේදින් ඉල්ලා සිටින්නේ තම වෘත්තිය කරගෙන යාමට නිදහස ලබා දෙන්න කියලා තමයි. NGO එකි මෙකි සියලුම බලපැම් වලින් නිදහස ලැබෙනවා නම් කොච්චර හොද ද ?


Divaina
දිවයින

ගෑස් මිල වැඩි විම නිසා ගෑස් ටැංකියෙන් බිමට වැටුන අපේ ඡනතාවට කිරි පිටි මිල කියන ගොනා අනින්න වගේ තමයි යන්නේ බලමු Jhonston ඇමතිතමා අපේ ඡනතාව බෙර ගනියි ද කියලා.



All Trade Marks, Trade names,logos and Cartoons displayed here are the properties of their respective owners.

No comments:

Post a Comment